Skip to main content

Posts

Showing posts with the label Kandy History

ගම්පොල රාජධානියේ විසු ප්‍රභු පරපුරවල් - 01 ලිපිය

සේනාලංකාධිකාර පරපුර             ගඟසිරිපුර හෙවත් ගම්පොල රාජධානි කේන්ද්‍රය පැවති සමයේ රජුන්ට වැඩ ඉදිරියට පැමිණ කැපි පෙනෙනුයේ රාජ්‍ය සභාවේ සිටි දේශපාලන අධිකාරි බලය හිමි ප්‍රභු පරපුරවල්වල ප්‍රධානින්ය. එයින් එක් පරපුරක් ලෙස සේනාලංකාධිකාර පරපුර හැදිනිය හැකි වේ. ගම්පොල රාජධානියේ ආරම්භය සහ එහි බලය පිහිටුවා රාජධානි කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමට පුරෝගාමියා වුයේ සේනාලංකාධිකාරයන් ය.